News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
14

ප්‍රසංගයක් අතරතුරදී සහරා ෆ්ලෑෂ් කීබෝඩ් වාදන ශිල්පීයාට ප්‍රහාරයක්

1063 Views


ප්‍රසංගයක් අතරතුරදී සහරා ෆ්ලෑෂ් කීබෝඩ් වාදන ශිල්පීයාට ප්‍රහාරයක්

පසුගිය දිනක ගණේමුල්ල ප්‍රදේශයේ පැවති ප්‍රසංගයක් අතරතුරදි සහරා ෆ්ලෑෂ් සංගීත කණ්ඩායමේ කීබෝඩ් වාදන ශිල්පී කෝකිලට ගල් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. මෙම ප්‍රහාරය හේතුවෙන් ඔහු තුවාල ලබා ඇති අතර ඒ මොහොතේම ප්‍රසංගය අවසන් කිරීමටයි සංගීත කණ්ඩායම තීරණය කර ඇත්තේ. එමෙන්ම මෙම ප්‍රහාරය සංගීත කණ්ඩායම ඉලක්ක කරගෙන එල්ල වූවක් නොවන බවත් වෙදිකාවේ සිටි ගණේමුල්ල ප්‍රදේශයේ අධුනික ගායකයෙකු වෙත එල්ල කල ගල් ප්‍රහාරයක් බවයි සංගීත කණ්ඩායමේ නායකයා මේ සම්බන්දව අදහස් දක්වමින් කියා සිටියේ.


News Articles
Latest Videos
Most Popular Post