News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
15

අරූන් අගමැති රනිල් හමුවෙයි

1395 Views


අරූන් අගමැති රනිල් හමුවෙයි

මේ දවස්වල සමාජ ජාල මාධ්‍ය වල වැඩිපුරම ඇහෙන නමක් තමයි අරූන් මෛත්‍රියෙන් කියන නම. ඊයේ දවසේ කවුරුත් කතාකරන අරූන් යාපනයේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී තිබෙනවා. ඒ අගමැතිතුමාගේ යාපන සංචාරය අතරවාරයේදීයි. සියත 24 අපි මේ සම්බන්ධයෙන් අරූන්ගෙන් කල විමසීමකදී ඔහු පවසා සිටියේ තමන්ගේ ජනතාවට ඇති ගැටලු ඊයේ දිනයේදී අගමැතිතුමන් ඉදිරියේදී විස්තර කළ බවයි. සියලු ගැටලු වලට අගමැතිතුමන් සවන් දුන්නද පිලිතුරක් නොලැබුණු බවත් අප කල විමසීමේදී අරූන් කියා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post