News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
15

කංජිපානි ඉම්රාන්ගේ අනියම් බිරිදට කොටහේනේදී වෙඩි තබයි

982 Views


කංජිපානි ඉම්රාන්ගේ අනියම් බිරිදට කොටහේනේදී වෙඩි තබයි

කොටහේන පොලිස් වසමේදී ඊයේ රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට අතුළත් කර ඇති කාන්තාව ඩුබායිහිදී අත්අඩගුවට පත් මත්ද්‍රව්‍ය ජාවාරම්කාර කංජිපානි ඉම්රාන්ගේ අනියම් බිරිඳ බවට පොලීසිය කරුණු අණාවරණය කරගෙන තිබෙනවා.ආශා ෆාරී නැමැති කාන්තාව කුඩු චූටි යනුවෙන්ද හැඳින්වෙන අතර ඇය මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත සැකකාරියක් බවට පොලිසිය තොරතුරු අණාවරණය කරගෙන තිබේ.


News Articles
Latest Videos
Most Popular Post