News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
15

ක්‍රීඩා ඇමතිවරුන්ට කිරිපණුගාය – හිටපු ඇමති SB

640 Views


ක්‍රීඩා ඇමතිවරුන්ට කිරිපණුගාය – හිටපු ඇමති SB

ක්‍රිකට් ක්‍රීඩකයන්ට හා ක්‍රීඩා සමාජ වලට ඔවුන්ට අවැසි ලෙස කටයුතු කරගෙන යාම සඳහා ඉඩ ලබාදිය යුතු බව හිටපු ක්‍රීඩා ඇමතිවරයෙකු වන එස්බි දිසානායක මහතා ප්‍රකාශ කරනවා.

ඊයේ (14) පැවති මාධ්‍ය හමුවකදි ඔහු මේ බව සඳහන් කළේය.

‘‘මේ ඕන නැති ඒවා තමුන්ගේ ඇඟේ දාගන්නේ ඇමැතිවරු.ක්‍රිකට් කිව්වම මේ අයට තියෙන්නේ පුදුම කිරිපණුගායක්නේ. අපේ පැත්තෙන් ක්‍රීඩා ඇමැති ධුරවලට පත් චෙච්චි ඈයොන්ටත් එහෙමයි. දැන් ඉන්න ඈයොන්ටත් එහෙමයි.‘‘

‘‘අපේ ෆයිසර් මුස්තාපාටත් කිරිපණුගාය ඔළුවෙනුත් ආවා.ක්‍රිකටර්ස්ලාටයි ක්‍රිකට් සමාජ වලටයි ඒක කරගෙන යන්න දෙන්න ඕනෑ. ක්‍රිකට් සමාජවලට මොකක්ද මේ හැදිලා තියෙන ලෙඩේ අපේ අයටත් ඒ ලෙඩේ තියෙනවා අනෙක් අයටත් තියෙනවා.’‘ යැයි දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.


News Articles
Latest Videos
Most Popular Post