News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
15

තවත් මතභේදාත්මක විනිසුරු තීරණයක්

1774 Views


තවත් මතභේදාත්මක විනිසුරු තීරණයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ‌ ටෙස්ට් තරගයේ විනිසුරන් ලෙස කටයුුතු කරන අලීම් ඩාර් හා රිචඩ් කෙටල්බ්‍රෝ ලබාදුන් තීරණ පිළිබඳව බොහෝ ගැටලු මතුව තිබෙනවා.

එවන් තත්ත්වයක් තුළ තෙවැනි දිනයේදී ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක ලසිත් ඇඹුල්දෙණිය පන්දු යවමින් සිටින විට සුළං නිසා ඔහු පන්දු යවමින් සිටි අන්තයේ විකට් කණුවල රඳවා තිබූ බේල්සයක් බිමට වැටුණි.

කෙසේ වෙතත් ලසිත් පන්දුව යොමුකළ අතර අලීම් ඩාර් එම පන්දුව නිපන්දුවක් ලෙස නම් කළේය. එය වැරදි විනිසුරු තීරණයක් බව විස්තර විචාරකයන් සඳහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post