News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
15

සනත් ගැන පොතක් ඉන්දියාවෙන් පළකරයි

830 Views


සනත් ගැන පොතක් ඉන්දියාවෙන් පළකරයි

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය පිළිබඳව චරිතාපදානයක් ඉන්දීය රූප ප්‍රකාශකයන් විසින් ඉදිරිපත් කර තිබෙනවා.

ඉන්දීය පුවත්පත් කිහිපයක ක්‍රිකට් ලේඛකයෙක් ලෙස මෙන්ම වර්තමානයේ ක්‍රිකට් විස්තර විචාරකයෙක් ලෙස කටයුතු කළ චන්ද්‍රේස් නාරායන් විසින් මෙම ග්‍රන්ථය පළ කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post