News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
16

මරණ දඬුවමට කතෝලික රදගුරු සංසදයේ විරෝධය

723 Views


මරණ දඬුවමට කතෝලික රදගුරු සංසදයේ විරෝධය

රජය විසින් මරණ දඬුවම ක්‍රියාත්මක කිරිමට ගත් තීරණය අනුමත නොකරන බව ශ්‍රී ලංකා කතෝලිත රදගුරු සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

බරපතල අපරාධ සඳහා සීමිත අවස්ථාවලදී මරණ දඬුවම ක්‍රියාත්මක කළ හැකිවුවත් ඕනෑම වරදකරුවෙකුට තම ජීවිතය වෙනස් කර ගනිමින් යහමාර්ගට පැමිණිය හැකි බවත් එම නිවේදනයේ දැක්වෙයි.

මරණීය දණ්ඩණය කිසිම කරුණක් නිසාවත් පිළිගත නොහැකි බවත් එය මානව ගරුත්වයට හා අභිමානයට මරු පහරක් බවත් ඔවුහු පවසති.


News Articles
Latest Videos
Most Popular Post