News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
18

”එයා පෙරහැරේ යන්න උනන්දුයි” භාරකරු මියන්මාර් කුමාර් ගැන කියපු කතාව

709 Views


”එයා පෙරහැරේ යන්න උනන්දුයි” භාරකරු මියන්මාර් කුමාර් ගැන කියපු කතාව

ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහැරේ පළමු දිනය අද ආරම්භ වුණා. එහිදී පෙරහැරට පූර්ව සූදානම් වන ආකාරය ඔබට වාර්තා කිරීමට සියත 24 අප එහි සංචාරය කළා. එහිදී මියන්මාර් කුමාර් නම් ඇත් පැටවාද පෙරහැර වෙනුවෙන් සූදානම් කර තිබූ අතර ඔහුගේ භාරකරු ඔහු පිළිබඳව අපත් සමග අදහස් දැක්වූවේ මේ ආකාරයටයි.

https://youtu.be/XD0GIHRmQT0


News Articles
Latest Videos
Most Popular Post