News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
18

කුසල්ට ICCයෙන් හිමි වූ අලුත්ම තැන මෙන්න

814 Views


කුසල්ට ICCයෙන් හිමි වූ අලුත්ම තැන මෙන්න

ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය ප‍්‍රකාශයට පත් කළ නවතම ටෙස්ට් පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීමේ ස්ථාන 58 ක් ඉදිරියට පැමිණීමට ශී‍්‍ර ලංකාවේ කුසල් ජනිත් පෙරේරා සමත් වී තිබෙනවා.ඒනිමාවට පත් වූ දකුණු අපි‍්‍රකාවට එරෙහි පළමු ටෙස්ට් තරගයේදී නොදැවී රැස් කළ වාර්තාගත ලකුණු 153 හේතුවෙන්.

නවතම ශ්‍රේණිගත කිරීමේ කුසල් ජනිත් පෙරේරා පසුවන්නේ 40 වන ස්ථානයේයි.ඔහුට හිමි ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව 556 ක්. මීට අමතරව ධනංජය ද සිල්වා ස්ථාන 6 ක් ඉදිරියට පැමිණෙමින් නවතම ශ්‍රේණිගත කිරීම්වල 57 වන ස්ථානයේ පසුවනවා.


News Articles
Latest Videos
Most Popular Post