News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
18

නවම් පෙරහැර හේතුවෙන් හුණුපිටිය ගංගාරාමය අවට අද සහ හෙට රාති‍්‍රයේ රථ වාහන ධාවනයට සීමා

749 Views


නවම් පෙරහැර හේතුවෙන් හුණුපිටිය ගංගාරාමය අවට අද සහ හෙට රාති‍්‍රයේ රථ වාහන ධාවනයට සීමා

 

හුණුපිටිය ගංගාරම විහාරස්ථානයේ නවම් පෙරහැර හේතුවෙන් අද (18) සහ හෙට (19) රාති‍්‍ර හතේ සිට ඒ අවට මාර්ග කිහිපයක රථ වාහන ධාවනය සීමා කරන බව පොලීසිය පවසනවා.

ඒ අනුව සර් ජේම්ස් පීරිස් මාවත, කොම්පඤ්ඤවීදියේ වටරවුමේ සිට පිත්තල හන්දිය දක්වා කොටසෙහි රථ වාහන ධාවනය සීමා කෙරෙනු ඇති. එම කාල සීමාවේදී විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලීසිය රියදුරන්ට දැනුම් දෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post