මේ දිනවල සමාජ ජාලා මාධ්‍ය ඔස්සේ ශ්‍රි ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් විසින් සිදු කරන ප්‍රකාශයක් ඇතුලත් වීඩියෝවක් හුවමාරු වෙනවා. කෙසේ වෙතත් මෙම වීඩියෝව සම්බන්ධයෙන් විවිධ ප්‍රතිචාර හුවමාරු වුණ අතර ක්‍රීඩා ඇමති හරීන් ප්‍රනාන්දු මහතාත් සියත වෙත අදහස් දක්වා සිටියේ මේ ආකාරයෙන්.