News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
20

අපරාධ වලින් මදුෂ් රුපියල් කෝටි 500කට වැඩි වත්කම් ප්‍රමාණයක් ඔහු උපයාගෙන – ඩුබායි සහ මෙරට බැංකු ගිණුම් 23ක් ගැන සොයයි

655 Views


අපරාධ වලින් මදුෂ් රුපියල් කෝටි 500කට වැඩි වත්කම් ප්‍රමාණයක් ඔහු උපයාගෙන – ඩුබායි සහ මෙරට බැංකු ගිණුම් 23ක් ගැන සොයයි

දැනට ඩුබායි හි පොලිස් අත්අඩංගුවේ සිටින පාතාල කල්ලි නායක මාකඳුරේ මධූෂ්ට අයත් බවට පැවසෙන සියලූම බැංකු ගිණුම් පරීක්ෂා කිරීම ආරම්භ කර තිබෙනවා.ඩුබායි සහ මෙරට බැංකු ගිණුම් 23කට වැඩි ප්‍රමාණයක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් පරීක්ෂාවට ලක් කර ඇති බවටයි වාර්තා වන්නේ.

බැංකු ගිණුම්වලට අමතරව මධුෂ්ට අයත් බව කියන වත්කම් පිළිබදව ද පරීක්ෂණයක් ආරම්භ වී ඇති බව සඳහන්.දැනට සිදුකරන ලද පරීක්ෂණවලින් අනාවරණ වී ඇත්තේ හෙරොයින්, කොකේන් සහ කප්පම් ගැනීම් මෙන්ම මුදලට සිදුකළ ඝාතන වලින් රුපියල් කෝටි 500කට වැඩි ප්‍රමාණයක් ඔහු උපයා ඇති බවයි.


News Articles
Latest Videos
Most Popular Post