News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
20

කොකේන් භාවිතා කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ලැයිස්තුව ඉක්මණටම කතානායකට දෙනවා

535 Views


කොකේන් භාවිතා කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ලැයිස්තුව ඉක්මණටම කතානායකට දෙනවා

කොකේන් භාවිත කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිටිනම් ඒ පිළිබඳව ලිඛිතව දිනුම් දෙන ලෙස කථානායක කරූ ජයසූරිය මහතා රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට දැනුම් දී තිබෙනවා.මේ පිළිබඳව දැනුම්දීම සඳහා රන්ජන් රාමනායක අමාත්‍යවරයා කථානායකවරයාට දුරකතන ඇමතුම්ක් ලබාදී ඇති අතර එහිදී කථානායකවරයා ඒ පිළිබඳව තමාට ලිඛිතව දැනුම් දෙන ලෙස ප්‍රකාශ කර තිබේ.කෙසේවෙතත් මෙතෙක් ඒ පිළිබඳව රන්ජන් රාමනායක රාජ්‍ය අමාත්‍යවරයා ලිඛිතව දැනුම්දී නොමැති බව කථානායක කාර්යාලය සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් සියත 24 අප කල විමසීමකදී රන්ජන් රාමනායක ඇමතිවරයා පැවසුවේ ඉතාම ඉක්මනින් එම ලේඛනය තමන් කතානායකවරයාට ලබා දීමට කටයුතු කරන බවයි.


News Articles
Latest Videos
Most Popular Post