News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
22

මෛත්‍රී-මහින්ද අතර අද විශේෂ හමුවක්

792 Views


මෛත්‍රී-මහින්ද අතර අද විශේෂ හමුවක්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ හමුවක් අද පැවැත්වීමට සූදානම් බවට වාර්තාවෙනවා.ඉදරි මැතිවරණ සඳහා තරඟ කිරීමට ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ සන්ධාන ගත විම සම්බන්ධයෙන් එම සාකච්ඡාව පැවැත්වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රි ඩිලාන් පෙරේරා මහතා සඳහන් කළේ.

ඒ සම්බන්ධයෙන් මීට පෙර විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ සමඟ සාකච්ඡා කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post