News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
22

රුවන් අද රෑ දිවුරුම් දෙයි

1166 Views


රුවන් අද රෑ දිවුරුම් දෙයි

කැබිනට් නොවන ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස රුවන් විජේවර්ධන මහතා අද පස්වරුවේ දිවුරුම්දීමට නියමිත බව වාර්තා වෙනවා. ජනාධිපති මෛත්‍රීපාල මැතිතුමා ඉදිරියේදී දිවුරුම්දීම සිදු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. රුවන් විජේවර්ධන මහතා මේ වන විට ආරක්ශක රාජ්‍යය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නිර්දේශ මත ඔහු තම තනතුරේ දිව් රුම් දෙනු ඇති.

ජනමාධ්‍යය ඇමති ලෙස මේ වන විට කටයුතු කරන්නේ මංගල සමරවීර මහතායි.


News Articles
Latest Videos
Most Popular Post