News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
22

ලසිත්ට සති 6ක් ක්‍රිකට් ගහන්න බැහැ

946 Views


ලසිත්ට සති 6ක් ක්‍රිකට් ගහන්න බැහැ

දකුණු අප්‍රිකාව හා පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනයේදී උඩපන්දුවක් ලබාගැනීමට උත්සාහ කිරීමක් හේතුවෙන් ආබාධයකට ලක්වූ දඟ පන්දු යවන ක්‍රීඩක ලසිත් ඇඹුල්දෙණිට ඒම තරගය අහිමි වී තිබෙනවා.සිය හයවැනි පන්දුවාරය යොමුකරමින් සිටින විට රබාඩා ලබාදුන් උඩපන්දුවක් ලබා ගැනීමට උත්සාහ කිරීමේදී ඔහු මෙම ආබාධයට මුහුණ දුන්නා.

වම්අතේ මාපටගිල්ලේ අස්ථි බිඳීමකට ලක්ව ඇති ලසිත්ව ශල්‍ය කර්මයකට භාජනය කිරීමට නියමිතය. ඒ් අනුව ඔහුට සති 6ක කාලයක් ක්‍රිකට් පිටියෙන් ඈත්ව සිටිමට සිදුවෙනු ඇති බවයි වාර්තා වෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post