News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
22

ශී‍්‍ර ලංකා පළමු ඉණිම ලකුණු 154කට සීමා වෙයි

654 Views


ශී‍්‍ර ලංකා පළමු ඉණිම ලකුණු 154කට සීමා වෙයි

දකුණු අප‍්‍රිකානු කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ පළමු ඉණිම ක‍්‍රීඩා කළ ශ‍්‍රී ලංකා කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර ලකුණු 154කට දැවී ගියා.

දකුණු අප‍්‍රිකානු පිල පළමු ඉණිමේදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 222ක්. ඒ අනුව දකුණු අප‍්‍රිකානු පිල පළමු ඉණිමේදී ලකුනු 68ක් ඉදිරියෙන් සිටිනවා. ශ‍්‍රී ලංකා ඉණිමේ වැඩිම ලකුණු ලාභියා වූ නිරෝෂන් දික්වැල්ල ලකුණු 42ක් රැස් කළා.


News Articles
Latest Videos
Most Popular Post