News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
25

ආණ්ඩුව බහු ජාතික සමාගම් සමඟ ගැටෙන්නේ ජනතාව වෙනුවෙන්

664 Views


ආණ්ඩුව බහු ජාතික සමාගම් සමඟ ගැටෙන්නේ ජනතාව වෙනුවෙන්

වත්මන් ආණ්ඩුව බහු ජාතික සමාගම් සමඟ ගැටෙමින් ජනතාව වෙනුවෙන් කටයුතු කරන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

මතුගම හොරවල ප්‍රදේශයේදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

ආණ්ඩුව ධනපති ප්‍රතිපත්තියක කටයුතු කරන බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බවද අමාත්‍යවරයා එහිදි පැවසීය.


News Articles
Latest Videos
Most Popular Post