News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
25

කුසල් මෙන්ඩිස්ට සහ අනෙක් ක්‍රීඩකයින්ට ICCයෙන් ලැබුණු අලුත්ම තැන් මෙන්න

900 Views


කුසල් මෙන්ඩිස්ට සහ අනෙක් ක්‍රීඩකයින්ට ICCයෙන් ලැබුණු අලුත්ම තැන් මෙන්න

සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමගින් ලැබූ ඉතිහාස ගත ටෙස්ට් තරගාවලි ජයග්‍රහණයට සුවිශේෂි දායකත්වයන් ලබාදුන් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිප දෙනෙක්ම ජාත්‍යන්තර ටෙස්ට් ශ්‍රේණිගත කිරිම්හි ඉදිරියට පැමිණීමට සමත්ව තිබෙනවා.

කුසල් මෙන්ඩිස් 18 (ස්ථාන 11ක් ඉදිරියට)
ඕෂධ ප්‍රනාන්දු 65
නිරෝෂන් දික්වැල්ලද 37 (ස්ථාන 8ක් ඉදිරියට)
ළහිරු තිරිමාන්න 98 (ස්ථාන 3ක් ඉදිරියට)

පන්දු යැවීම
සුරංග ලක්මාල් 30 (ස්ථාන 3ක් ඉදිරියට)
විශ්ව ප්‍රනාන්දු 43 (ස්ථාන 6ක් ඉදිරියට)
කසුන් රාජිත 51 (ස්ථාන 8ක් ඉදිරියට)
ධනංජය ද සිල්වා 77 (ස්ථාන 19ක් ඉදිරියට)


News Articles
Latest Videos
Most Popular Post