News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
25

ටෙස්ට් ක්‍රීඩකයන් දිවයිනට

1245 Views


ටෙස්ට් ක්‍රීඩකයන් දිවයිනට

සත්කාරක දකුණු අප්‍රිකා ටෙස්ට් කණ්ඩායමක් දකුණු අප්‍රිකාවේදි පරාජය කරමින් පූර්ණ ටෙස්ට් තරග ජයක් ලැබූ පළමු ආසියාතික කණ්ඩායම බවට පත්වෙමින් වාර්තා අතරට එක්වූ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ ක්‍රීඩකයන් අද (25දා) දිවයිනට පැමිණියා.

ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න, ළහිරු තිරිමාන්න, කෞෂාල් සිල්වා, මිලින්ද සිරිවර්ධන, සුරංග ලක්මාල් ඇතුළු ක්‍රිඩකයන් 7 දෙනෙක් මෙසේ ශ්‍රී ලංකාවට පැමිණියහ.

සෙසු ක්‍රීඩකයන් සීමිත පන්දුවාර තරගාවලිය වෙනුවෙනු දකුණු අප්‍රිකාවේ නැවතී සිටියි. ක්‍රිකට් ක්‍රීඩකයන් පිළිගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියේය.


News Articles
Latest Videos
Most Popular Post