News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
25

ඩිෆෙන්ඩර් අනතුර සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී පුතෙක් පොලීසියට

712 Views


ඩිෆෙන්ඩර් අනතුර සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී පුතෙක් පොලීසියට

බම්බලපිටිය ප‍්‍රදේශයේ දී පොලිස් නිලධාරියෙකු අනතුරට ලක් කර පළා ගිය ඩිෆෙන්ඩර් රථ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ ගේ පුත්‍රයා වන රනිශ්ක අලුත්ගමගේ ගෙන් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගනිමින් සිටින බවයි වාර්තා වෙනවා. ඒ බම්බලපිටිය පොලිසියේදියි.


News Articles
Latest Videos
Most Popular Post