News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
25

මේ වසරේදී අත්අඩංගුවට ගත් හෙරොයින් කිලෝ ගණන 520ක්

861 Views


මේ වසරේදී අත්අඩංගුවට ගත් හෙරොයින් කිලෝ ගණන 520ක්

2018 වසර තුළදී හෙරොයින්732 හා ග්‍රෑම් 129ක් අත්අඩංගුවට ගෙන තිබෙන බවත්, හෙරොයින් සමග සැකකරුවන් හතළිස්දහස් නවසියඅනූඅට දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේය.

එසේම මේවසරේ (2019) ජනවාරි පළමුවැනිදා සිට ඊයේ (24දා) වැනිදා උදෑසන දක්වා කාලය වනවිට හෙරොයින් කිලෝ 520 හා ග්‍රෑම් 762 අත්අඩංගුවට ගෙන තිබෙන බවත්, එම හෙරොයින් සමග සැකකරුවන් හයදහස් හයසිය පනස්එක් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.


News Articles
Latest Videos
Most Popular Post