News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
27

උතුරු මුහුදෙන් කෝටියකට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් සොයාගැනෙයි

561 Views


උතුරු මුහුදෙන් කෝටියකට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් සොයාගැනෙයි

යාපනය – පේදුරුතුඩුව මුහුදු තීරයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 86 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුතු එම කේරළ ගංජා තොගය පේදුරුතුඩුවට උතුරු මුහුදු ප්‍රදේශයේ කළ මුර සංචාරයකදී ඩිංගි යාත්‍රාවක් පරීක්ෂා කිරීමකදී අද අලූයම අත්අඩංගුවට ගත් බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ.


News Articles
Latest Videos
Most Popular Post