News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
27

බ්ලූමැන්ඩල් සංඛගේ සමීපතමයෙක් හෙරොයින් සමග අත්අඩංගුවට

630 Views


බ්ලූමැන්ඩල් සංඛගේ සමීපතමයෙක් හෙරොයින් සමග අත්අඩංගුවට

පාතාල නායකයෙකු වන බ්ලූමැන්ඩල් සංඛ නැමැත්තාගේ සමීපතමයෙකු වන 41 හැවිරිදි පුද්ගලයෙකු ආදුරුප්පුවීදියේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ මෙම සැකකරු සතුව තිබී හෙරොයින් ද සොයාගෙන ඇති බවයි.


News Articles
Latest Videos
Most Popular Post