News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
28

අපයෝජන සිද්ධියට අත්අඩංගුවට ගත් පළාත් සභා මන්ත‍්‍රී ක‍්‍රිෂාන්තට ඇප

685 Views


අපයෝජන සිද්ධියට අත්අඩංගුවට ගත් පළාත් සභා මන්ත‍්‍රී ක‍්‍රිෂාන්තට ඇප

16 හැවිරිදි දැරියක් අපයෝජනය කිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගැණුනු දකුණු පළාත් සභා මන්තී‍්‍ර කි‍්‍රෂාන්ත පුෂ්ප කුමාර ඇප මත මුදාහැර තිබේ

ඒ, සැකකාර මන්තී‍්‍රවරයා ගාල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

අද පෙරවරුවේ නීතිඥවරයෙකු මාර්ගයෙන් සැකකාර මන්තී‍්‍රවරයා අක්මීමණ පොලීසියට භාර වූ අවස්ථාවේදී අත්අඩංගුවට ගැණුනා.

අදාළ දැරිය අපයෝජනයට ලක්ව ඇත්තේ මන්තී‍්‍රවරයාට අයත් දේවාලයක් තුළදීයි.


News Articles
Latest Videos
Most Popular Post