News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
28

ක්‍රිස් ගේල් ගෙන් තවත් යෝධ ප්‍රහාරයක්

771 Views


ක්‍රිස් ගේල් ගෙන් තවත් යෝධ ප්‍රහාරයක්

බටහිර ඉන්දිය කොදෙව් කන්ඩායම සමග පැවති සිව් වන එක් දින තරගයෙන් එංගලන්තය ලකුනු 29 ක ජයක් වාර්තා කලා

තරගයේ ජයග්‍රහණය සදහා ලකුනු 419 ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය කොදෙව් කණ්ඩායම රැස් කලේ ලකුණු 389 ක් පමණයි

එහිදී ක්‍රිස් ගේල් පන්දු 97 කදී ලකුනු 162 ක් වාර්තා කලේ 06 පහර 14 ක් ද සමගින්

තරගයේ පළමුව පන්දුවට පහර දුන් එංගලන්තය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 06 ක් දැවි රැස් කල ලකුනු සංඛ්‍යාව 418 ක්

පන්දු 77 කදී 06 පහර 12 ක් සමගින් ලකුනු 150 ක් රැස් කලා


News Articles
Latest Videos
Most Popular Post