News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
28

ට‍්‍රම්ප් – කිම් ජොන් සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන්

636 Views


ට‍්‍රම්ප් – කිම් ජොන් සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් අන් අතර වියට්නාමයේ දී පැවති දෙවන සාකච්ඡුා වටය ද එකගතාවකින් තොරව අවසන් වී තිබෙනවා.

විදෙස් වාර්තා පැවසුවේ නායකයින් දෙපළ දෙදිනක් පුරා සාකච්ඡා පැවැත්වුවද උතුරු කොරියාව න්‍යෂ්ටික අවිහරණය කිරීම සම්බන්ධයෙන් ගිවිසුමකට එළඹීමට දෙපාර්ශවයම අපොහොසත් වී ඇති බවයි.

එහෙත් සාකච්ඡා සාර්ථකව පැවති බවයි දෙරටම නිවේදනය කළේ.

ගිවිසුමකට එළඹීම සම්බන්ධයෙන් යළිත් නායකයින් දෙපළගේ හමුවක් පැවැත්වීම පිළිබද ඉදිරියේදී සාකච්ඡා කරන බව අමෙරිකාව පවසා තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post