News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
28

දැරියකට බරපතල ලිංගික අපයෝජනයක් කිරීමේ චෝදනාවට දකුණු පළාත් මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර අත්අඩංගුවට

1139 Views


දැරියකට බරපතල ලිංගික අපයෝජනයක් කිරීමේ චෝදනාවට දකුණු පළාත් මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර අත්අඩංගුවට

එක්සත් ජනතා නිදහස් සන්ධාන දකුණු පළාත්සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර (රත්තරන්) පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.වයස අවුරුදු 16 ක දැරියකට බරපතළ ලිංගික අපයෝජනය කළ බවට වන චෝදනාවක් මත සැකකරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙන බවයි පැවසෙන්නේ. අක්මීමන පොලීසිය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා..

ඔහු විසින් මෙම අපයෝජනය සිදුකර ඇත්තේ දේවල භූමියක් තුළදියි.


News Articles
Latest Videos
Most Popular Post