News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
28

විෂ මත්ද්‍රව්‍ය භාවිත කරන පිරිස ලක්ෂ දෙකක්

553 Views


විෂ මත්ද්‍රව්‍ය භාවිත කරන පිරිස ලක්ෂ දෙකක්

නව පරපුර හා පාසල් දරුවන් මත් උවදුරෙන් ගලවා ගැනිම සඳහා මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩපිළිවෙළේ තවත් සුවිශේෂී වැඩසටහනක් ලෙස ‘සුජාත දරුවෝ’ වැඩසටහන මාර්තු 15 වනදා සිට ආරම්භ කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ  අද (28දා) පෙරවරුවේ කොළඹ සුගතදාස එළිමහන් කි‍්‍රඩාංගණ පරිශ‍්‍රයේ පැවැති උත්සවයකට එක්වෙමිනි.

විෂ මත්ද්‍රව්‍ය විශ්වවිද්‍යාල සහ පාසල් දරුවන් අතරට ඉතා සූක්ෂම ලෙස ගෙනයාමේ ජාවාරමක් රට තුළ කි‍්‍රයාත්මක වන බවත් එය මැඩපැවැත්වීම වෙනුවෙන් සිසුන් දැනුවත් කිරීමේ පුළුල් මේ යටතේ කි‍්‍රයාත්මක බව ජනපතිවරයා සඳහන් කළේය.

ලංකාවේ විෂ මත්ද්‍රව්‍ය භාවිත කරන පිරිස ලක්ෂ 02කට ආසන්න බව නව සංඛ්‍යාලේඛන පෙන්වා දී තිබෙන බවද ඔහු පැවැසී


News Articles
Latest Videos
Most Popular Post