News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
1

අමල් සහ නදීමාල්ට උසාවිය දුන් තීන්දුව මෙන්න

1044 Views


අමල් සහ නදීමාල්ට උසාවිය දුන් තීන්දුව මෙන්න

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් මාකදුරේ මදූෂ් ඇතුළු 31 දෙනා තවත් මාසයක කාලයක් රදවාගෙන ප‍්‍රශ්න කිරීමට එරට අධිකරණය පොලීසියට අවසර දී තිබෙනවා. ඒ ඊයේ අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුවයි.ගායන ශිල්පී අමල් පෙරේරා, ඔහුගේ පුත් නදීමාල් පෙරේරා සහ රංගන ශිල්පී රයන් වැන්රෝවන්ද මෙම පිරිසට අයත්.

ඩුබායිහි තරු පංතියේ හෝටලයක පැවති සාදයක් අතරතුර මත්ද්‍රව්‍යයද සමග ඩුබායි පොලීසිය විසින් මෙම පිිරිස අත්අඩංගුවට ගැණුනා.


News Articles
Latest Videos
Most Popular Post