News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
1

ඉන්දීය ප්‍රහාරය හමුවේ පාකිස්ථානයෙන් බිහිවූ නව වීරයා

1479 Views


ඉන්දීය ප්‍රහාරය හමුවේ පාකිස්ථානයෙන් බිහිවූ නව වීරයා

පාකිස්තානු ගුවන් සීමාවට පැමිණි ඉන්දියානු මිග් 21 යුද ගුවන් යානා දෙකක් වෙඩි තබා බිම හෙලීමට පාකිස්තාන ගුවන් හමුදාව පසුගියදා සමත්කම් දැක්වූවා. මෙම වෙඩි තැබීමට සමත්කම් දක්වා ඇත්තේ පකිස්තාන ගුවන් හමුදාවේ බලඝණ නායක හසන් සිද්දීක්. මේ වනවිට ට්විටර් සමාජජාලා වෙබ් අඩවියේ පාකිස්තානුවන්ගේ වීරයා වී සිටින්නේද බලඝණ නායක හසන් සිද්දීක් වීමද විශේෂත්වයක්. පාකිස්තාන ජනයා මේ සම්බන්දයෙන් සමාජ ජාල මාධ්‍ය තුල ඉහළින් වර්නණා කර තිබුනා.


News Articles
Latest Videos
Most Popular Post