News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
1

ලාල්කාන්ත අත්අඩංගුවට

1064 Views


ලාල්කාන්ත අත්අඩංගුවට

රිය අනතුරක් සිදු කිරීමේ චෝදනාව මත ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර කේ ඞී ලාල්කාන්ත අනුරාධපුර පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු පැදවු කැබ් රථය කාන්තාවන් දෙදෙනෙකු ගමන් ගත් යතුරු පැදියක ගැටී ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසුවේ.

එම කාන්තාවන් දෙදෙනා රෝහල් ගතකර ඇති අතර ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බව ද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා පැවසුවා. අනතුර සිදුවන අවස්ථාවේ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර ලාල් කාන්ත බීමතින් සිට ඇති බව ද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post