News Line| Off Air
Generic placeholder image

Latest Posts
Mar
1

හදවතේ ගායක චාමර වීරසිංහයන්ගේ මෑණියන් දිවි ගමනට සමුදෙයි

700 Views


හදවතේ ගායක චාමර වීරසිංහයන්ගේ මෑණියන් දිවි ගමනට සමුදෙයි

රටම ආදරය කරන හදවතේ ගායක යන ආමන්ත්‍රණයෙන් අමතන ජනප්‍රිය ගායක චාමර වීරසිංහයන්ගේ මෑණියන් වන මානෙල් මහත්මිය ඊයේ රාත්‍රියේදී අභාවප්‍රාප්ත වී තිබෙනවා. මැණියන්ගේ දේහය පිළිබද අවසන් කටයුතු මාතර කඹුරුගමුවේදී ඉරිදා සවස සිදු කරන බවයි අප කල විමසීමකදී දැනගන්නට ලැබුණේ.

රටම ආදරයකරන ගායක චාමර වීරසිංහයන්ගේ මැණියන්ට සියත අපිත් අජරාමර නිවන් සුව ප්‍රර්ථනා කරනවා.


News Articles
Latest Videos
Most Popular Post