News Line| Off Air
Generic placeholder image

Latest Posts
Mar
4

තිලංග – මොහාන් ICC අ.ම. රැස්වීමට නෑ

714 Views


තිලංග – මොහාන් ICC අ.ම. රැස්වීමට නෑ

ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නියෝජනය කරමින් එක්වූයේ සභාපති ෂම්මි සිල්වා මහතා පමණක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නියෝජය කරමින් ඩුබායිහි ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනයට ගිය සියල්ලන්ම එහි අධ්‍යක්ෂ මණ්ඩල රැස්විමට එක්වූ බවට මීට පෙර සඳහන් වූයේ අත්වැරැද්දකින් බවත් එම නිවේදනයේ දැක්වෙයි.

කෙසේ වෙතත් වෙතත් මේ හා සමගාමීව පැවැති අනෙකුත් සාකච්ඡා සඳහා හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා හා ලේකම් මොහාන්ද සිල්වා මහතාද එක්වූ බව ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් සඳහන් කරයි.


News Articles
Latest Videos
Most Popular Post