News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
4

බ්ලූ මැන්ඩල් සංඛ ඉන්දියාවේදී අත්අඩංගුවට

1115 Views


බ්ලූ මැන්ඩල් සංඛ ඉන්දියාවේදී අත්අඩංගුවට

ශ්‍රී ලංකාවේ තවත් ප්‍රමුඛ පෙළේ සංවිධානාත්මක අපරාධකරුවෙක් වන ඩී. සංඛ නොහොත් බ්ලූමැන්ඩල් සංඛ ඇතුළු තිදෙනෙක් තමිල්නාඩු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.මෙසේ අත්අඩංගුවට පත්වූ පිරිස අතර සංඛ හැරුණු විට තවත් ශ්‍රී ලාංකිකයෙක් හා ඉන්දියානුවෙක් සිටන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ.

කේරළ පොලීසියට ලැබුණ තොරතුරක් මත ඔවුන් රාමනාථපුරම් සිදුකළ මෙහෙයමුකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙන අතර වීසා නොමැතිව ඉන්දියාවේ රැඳී සිටීමේ චෝදනාව ඔවුන්ට එල්ල වී තිබෙනවා. පසුව කළ විමර්ශනවලදී මෙසේ අත්අඩංගුවට පත්ව ඇතතේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සංවිධානාත්මක අපරාධකරුවෙක් බවයි පොලීසිය තහවුරු කරගෙන තිබෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post