News Line| Off Air
Generic placeholder image

Latest Posts
Mar
4

රත්ගම ව්‍යාපාරිකයින් ඝාතනය-වන නිලධාරියා සහ පොලිස් කොස්තාපල්වරයා රිමාන්ඩ්

570 Views


රත්ගම ව්‍යාපාරිකයින් ඝාතනය-වන නිලධාරියා සහ පොලිස් කොස්තාපල්වරයා රිමාන්ඩ්

ගාල්ල ,රත්ගම ප්‍රදේශයේ දී ව්‍යාපාරිකයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැණුනු බීට්ටු වන නිලධාරියා සහ පොලිස් කොස්තාපල්වරයා  ලබන 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

සැකකරුවන් අද(04) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු අතර එහිදී ගාල්ල මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණුවෙල මහතා විසින් මෙම නියෝගය ලබා දී ඇති බව වාර්තා වෙයි.

අදාළ ව්‍යාපාරිකයින් දෙදෙනා ඝාතනය කිරීමෙන් පසු එම මළසිරුරු  බැහැර කිරීම සඳහා අදාළ බීට්ටු වන නිලධාරියා ආධාර අනුබල ලබා දුන් බවට චෝදනා එල්ල වී තිබේ.


News Articles
Latest Videos
Most Popular Post