News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
4

වාහන මිල ඇතුළු බඩු මිල ගැන කියවෙන මංගලගේ අයවැය

995 Views


වාහන මිල ඇතුළු බඩු මිල ගැන කියවෙන මංගලගේ අයවැය

අයවැය හෙට පස්වරු 2ට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මුදල් අමාත්‍යය මංගල සමරවීර මහතා පානදුර ගොරකානේ පිහිටි තම “දේදුණු අන්ත” නිවසේ සිට අය වැය – 2019 පිළියෙල කරන අවසන් මොහොතේ දී භාණ්ඩාගාරයේ ලේකම් ආචාර්යබ ආර්.එච්.එස් සමරතුංග මහතා සමග ගැඹුරු සාකච්චාවක නිරත වෙමින් සිටි මොහොත පහතින් දැක්වේ.

 


News Articles
Latest Videos
Most Popular Post