News Line| Off Air
Generic placeholder image

Latest Posts
Mar
5

අලුත බඳින ජෝඩු සදහා නිවාස ණය ක්‍රමයක් 2019 අයවැයෙන්

2014 Views


අලුත බඳින ජෝඩු සදහා නිවාස ණය ක්‍රමයක් 2019 අයවැයෙන්

අද පාර්ලිමේන්තුවේදී ඉදිරිපත්වෙන අයවැය යෝජනා අතර අලුතෙන් විවාහවන තරුණ තරුණියන් සදහා 6%ක පොලී අනුපාතකයට යටත්ව වසර 25කින් ගෙවෙන ණය යෝජනා ක්‍රමයක් හදුන්වා දුන්නා. එය මුදල් ඇමතිවරයා විසින් හැදින්වූයේ අලුත බැඳපු ජෝඩු සඳහා වෙන ණය යෝජනා ක්‍රමයක් ලෙසයි. එමෙන්ම සිහින මාළිගා ණය යෝජනා ක්‍රමය නමින් විදෙස්ගත ගෘහණියන්ටද සහනදායි ණය යෝජනා ක්‍රමයක් හදුන්වා දීමට යෝජනා කලා.


News Articles
Latest Videos
Most Popular Post