News Line| Off Air
Generic placeholder image

Latest Posts
Mar
5

ගල් අරක්කු වැඩි කරන්නේ නැහැ ඒක දුප්පතාගේ බීම

3629 Views


ගල් අරක්කු වැඩි කරන්නේ නැහැ ඒක දුප්පතාගේ බීම

අයවැය ලේඛණය ඉදිරිපත් කරමින් මුදල් ඇමතිවරයා සදහන් කලේ ගල් අරක්කු බෝතලයක මිල නොවෙනස්වන බවත් එය දුප්පතාගේ බීමක් වන බවත්ය. එමෙන්ම අද සිට පනවා ඇති බිඩි කොළ ආනයන කිරීමේ සෙස් බද්ද රු. 2500 සිට 3500 දක්වා වැඩි කිරීමට යෝජනා කෙරුණා. 2019 ජුනි මස 01 වෙනිදා සිට ජාතික ගොඩනැගීමේ බද්ද දුම්වැටිවලට පැනවීම නිසා සිගරට්ටුවක මිල රු. 5කින් ඉහළ දමනු ලබනවා.

ගල් අරක්කු හැර මි.ලි. 750 සැර මත්පැන් බෝතලයක් මත වන නිෂ්පාදන බද්ද රු. 63කින් සහ හා ධාන්‍ය මත්පැන් (බීර) මි.ලි. 330 ක කැන් එකක් මත නිෂ්පාදන බද්ද රු. 9කින් ඉහළ දැමීමට යෝජනා කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post