දුම්වැටියක් සඳහා රුපියල් 05ක බද්දක් අය කෙරේ.2019 ජුනි මස 01 වෙනිදා සිට ජාතික ගොඩනැගීමේ බද්ද පැනවීමට යෝජනා කෙරෙනවා. ඒ අනුව සිගරට්ටුවක මිල රු. 5කින් ඉහළ යනු ඇති.