News Line| Off Air
Generic placeholder image

Latest Posts
Mar
5

පාර්ලිමේන්තු වටරවුමේ සිට පාර්ලිමේන්තු පිවිසුම දක්වා මාර්ගය වසා දැමේ

678 Views


පාර්ලිමේන්තු වටරවුමේ සිට පාර්ලිමේන්තු පිවිසුම දක්වා මාර්ගය වසා දැමේ

ග්‍රාම නිළධාරීන්ගේ උද්ඝෝෂණක් නිසාවෙන් පාර්ලිමේන්තු වටරවුමේ සිට පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ග වසා දැමීමට පොලිසිය පියවර ගෙන තිබෙනවා.

මේ හේතුවෙන් බත්තරමුල්ල අවට මාර්ගවල දැඩි රථවාහන තදබදයක් ඇතිව තිබෙන බවයි වාර්තා වෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post