News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
5

මධුෂ්ගේ ගෝලයින් උස්සපු කෝටි 500 දියමන්තිය පානදුරෙන් මතුවෙයි ?

995 Views


මධුෂ්ගේ ගෝලයින් උස්සපු කෝටි 500 දියමන්තිය පානදුරෙන් මතුවෙයි ?

පන්නිපිටිය ඇරැව්වල ප්‍රදේශයේදී කොල්ලකන ලද රුපියල් කෝටි 500 ක් වටිනා දියමන්තිය බවට සැකකෙරෙන දියමන්තියක් පානදුර කෙසෙල්වත්ත ප්‍රදේශයේදී සොයාගෙන තිඛෙනවා.එම දියමන්තිය සොයාගෙන ඇත්තේ පිටිගල ගොඩාමුන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් කැලුම් ඉන්දික සම්පත් නොහොත් කැලුමා නැමති සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වූ තොරතුරු මතයි.

එමෙන්ම සැකකරුගේ නිවසේ සගවා තිබියදී රුපියල් ලක්ෂ 150 ක මුදලක්ද පොලිස් භාරයට ගැණුනා.


News Articles
Latest Videos
Most Popular Post