News Line| Off Air| Games
Generic placeholder image

Mar
5

2019 අයවැයෙන් පස්සෙ වාහන මිල ඉහළ යන්නෙ මෙහෙමයි

1044 Views


2019 අයවැයෙන් පස්සෙ වාහන මිල ඉහළ යන්නෙ මෙහෙමයි

2019 අය වැයෙන් වාහන වර්ග කිහිපයක නිෂ්පාදන බදු ඉහළ දැමීමට කටයුතු කර තිබේ.

ඒ අනුව සිලින්ඩර් 800 අඩු පෙට්‍රල් වාහන සඳහා නිෂ්පාදන බදු රුපියල් 150 000 කින් හා සිල්න්ඩර 1000ට අඩු පෙට්‍රල් වාහන සඳහා නිෂ්පාදන බද්ද රුපියල් 175 000කින්ද ,

සිල්න්ඩර් ධාරිතාව 1300 අඩු ප්‍රෙට්‍රල් වාහන සඳහා නිෂ්පාදන බද්ද රුපියල් 500 000 කින්ද වැඩි කර තිබේ.

එමෙන්ම සිලින්ඩර ධාරිතාව 800ට අඩු දෙමුහුන් පෙට්‍රල් වාහන මත නිෂ්පාදන බද්ද රු 250 000 කින් හා සිල්න්ඩර 1500 අඩු දෙමුහුන් ප්‍රෙටල් වාහන මත නිෂ්පාදන බද්ද රුපියල් 500 000 වැඩි කර තිබේ.

මේ අතර සිලින්ඩර ධාරිතාව 200ක් වන ත්‍රී රෝද රථ මත නිෂ්පාදන බදු 60 000 කින් වැඩි කර තිබේ.

කෙසේ වෙතත් කිලෝවොට් 70 මොටර් වාහන මත වාහන බද්ද රුපියල් 175 000 කින් අඩු කිරීමට කටයුතු කර තිබීම විශේෂත්වයක්


News Articles
Latest Videos
Most Popular Post