News Line| Off Air
Generic placeholder image

Latest Posts
Mar
5

2019 අයවැය අද 2ට

1024 Views


2019 අයවැය අද 2ට

2019 වසර සදහා වූ අයවැය අද පස්වරු 2.00ට ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කරනවා. ඒ අනුව ‘ව්‍යවසායකත්ව ශ්‍රී ලංකාවක්, ජනතාව සවිබල ගන්වන, දුප්පතුන් පෝෂණය කරන අයවැය 2019’ ලෙස එය ඉදිරිපත් කරන බවයි සදහන් වෙන්නේ. මෙවර අයවැයේ සමස්ත රාජ්‍ය වියදම රුපියල් බිලියන 4550ක් වන අතර ආදායම රුපියල් බිලියන 2400කි. අයවැය පරතරය රුපියල් බිලියන 2150ක් වේ.


News Articles
Latest Videos
Most Popular Post