News Line| Off Air
Generic placeholder image

Latest Posts
Mar
6

අංගම්පොර සටන් ක්‍රමය නීත්‍යානුකූල සටන් ක්‍රමයක් කිරීමට කැබිනට් අනුමැතිය

2237 Views


අංගම්පොර සටන් ක්‍රමය නීත්‍යානුකූල සටන් ක්‍රමයක් කිරීමට කැබිනට් අනුමැතිය

අංගම්පොර සටන් ක්‍රමය නීත්‍යානුකූල සටන් ක්‍රමයක් කිරීමට කැබිනට් අනුමැතිය ලබා දී තිබෙන බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් මීට සුළු මොහොතකට පෙර සඳහන් කළා.

එහිදී එතුමා අංගම්පොර සටන් කලාවේ තිබෙන වැදගත් කම පිළිබඳව විස්තර කරනු ලැබුවා.


News Articles
Latest Videos
Most Popular Post