News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
6

ජනපතිගෙන් විවෘත ආරාධනාවක්

665 Views


ජනපතිගෙන් විවෘත ආරාධනාවක්

වර්තමාන ආර්ථික අර්බුදය සඳහා විසඳුම් ලබාදිය හැකි කිසිවෙක් සිටින්නේ නම් අදාළ යෝජනා ලබාදෙන ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විවෘත ආරාධනාවක් කළේය.

අද පෙරවරුවේදී දෙස් විදෙස් මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමුවේ අදහස් දක්වමින් ජනපතිවරයා මේ බව සඳහන් කළේය.


News Articles
Latest Videos
Most Popular Post