News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
6

ජනාධිපතිවරණය මෙම වසරේදී පවත්වනවා – ජනපති

689 Views


ජනාධිපතිවරණය මෙම වසරේදී පවත්වනවා – ජනපති

මෙම වසරේදී ජනාධිපතිවරණය පැවැත්වෙන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කරනවා.

ඇතැම්විට ඊට පෙර මහමැතිවරණයද පැවැත්වෙනු ඇති බවත් ජනාධිපතිවරයා පෙන්වා දෙනවා.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ මාධ්‍ය ආයතන ප‍්‍රධානීන් අතර අද (06) පෙරවරුවේ පැවැත්වෙන සාකච්ඡාවේදී මෙම කරුණු අනාවරණය කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post