News Line| Off Air
Generic placeholder image

Latest Posts
Mar
6

ලංකාව ඉදිරියේ දකුණු අප්‍රිකානුවෝ අසරණ වෙයි

966 Views


ලංකාව ඉදිරියේ දකුණු අප්‍රිකානුවෝ අසරණ වෙයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුනු අප්‍රිකානු කන්ඩායම අතර දෙවන එක්දින තරඟය මේ වන විට පැවැත්වෙනවා.

තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කන්ඩායම ලකුණු 251කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් මීට සුළු මෙහොතට පෙර සමත් වුණා.

ඒ අනුව තරඟය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කන්ඩායමට හිමිව ඇති ඉලක්කය ලකුනු 252ක්.

දකුනු අප්‍රිකාව වෙනුවෙන් සුපිරි පිතිකරණයක නියැලුණු ක්වීන්ටන් ඩී කොක් පන්දු 70කදී ලකුණු 94 රැස් කළ අතර, පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කන්ඩායම වෙනුවෙන් තිසර පෙරේරා කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුනා.


News Articles
Latest Videos
Most Popular Post