News Line| Off Air
Generic placeholder image

Latest Posts
Mar
6

වෙලේ සුදාගේ අභියාචන පෙත්සම ගැන අධිකරණයෙන් නියෝගයක්

702 Views


වෙලේ සුදාගේ අභියාචන පෙත්සම ගැන අධිකරණයෙන් නියෝගයක්

ගම්පොල විදානගේ සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා නැමැත්තාට එරෙහිව  කොළඹ මහාධිකරණය ලබා දී ඇති මරණ දඩුවම අභියෝගයට ලක් කරමින් ඔහු ගොනු කළ අභියාචන පෙත්සම හෙට (07) වැඩිදුර විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද නියෝග කළා.

ඒ, එම පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු දීපාලි විජේසුන්දර ඉදිරියේ අද කැදවීමෙන් අනතුරුවයි.

2008 වසරේදී ගල්කිස්ස ප‍්‍රදේශයේ දී හෙරොයින් ග‍්‍රෑම් 7.05ක් සන්තකයේ තබාගෙන ජාවාරම් කිරීමේ චෝදනාවට විත්තිකරුට මරණ දණ්ඩණය නියම කෙරුණා.

ඒ, 2015 වසරේ ඔක්තොම්බර් මස 14 වනදා කොළඹ මහාධිකරණය විසින්.


News Articles
Latest Videos
Most Popular Post