News Line| Off Air
Generic placeholder image

Latest Posts
Mar
7

අධිරජ්‍ය ධර්මා⁣ශෝක මහ නිරිදුන් කුජ්ජතිස මහා රහත් උතුමන්ගේ ධාතු ස්ථූපය

1799 Views


අධිරජ්‍ය ධර්මා⁣ශෝක මහ නිරිදුන් කුජ්ජතිස මහා රහත් උතුමන්ගේ ධාතු ස්ථූපය

#කුජ්ජ #තිස්ස #සෑය(සිලා චේතිය)

අධිරඡ ධර්මා⁣ශෝක මහ නිරිදුන් කුජ්ජතිස මහා රහත් උතුමන්ගේ ධාතු ස්ථූපයයි මේ…

ස්වර්ණමාලී මහා සෑයටත් ජේතවනාරාමය අතර පිහිටා තිබේ.

ධර්මා⁣ශෝක රජ්ජුරුවෝ මියගොස් ලංකාවේ පහලවී කුජ්ජතිස්ස නමින් අරහත්වයට පත්වී ඇති අතර,උන් වහන්සේ අනුරාධපරයේ වැඩ සිට පසුව සිතුල් පවුවේ වාසය කර ඇති අතර උන්වන්සේ පිරිණිවන් පැවයින් පසු උන්වහන්සේ ගේ අධිෂ්ඨානය පරිදි ශ්‍රී දේහය අහසින් වැඩම කොට මේ සෑය පිහිටි භුමියේ චිතකය දැල්වින.

ඒ ධාතුන් වහන්සේ මේ සෑයේ තැමිපත් වී ඇත.
මේම උතුම් සෑය වන්දානව මාර්තු මස 10 වන් දින සිදු කිරිමට සුදානමින් සිටි.මේදින සිදුවන උතුම් පින්කමට ඔබටත් සම්බන්ධ වී මේ දුර්ලභ පින් රැස් කිරිමට අවස්ථාව උදා වී තිබේ.එදින සිදුවෙන පින්කම

සමන් පිච්ච මල්වලින් සෑය සැරසිම

නුවර එළියේ මල් වලින් සෑය පිදිම

අනේක සුවද දූන් පුජාව

තෙල් වර්ග 10කින් සමන්විත පහන් පුජාව

අලංකාරවත් කංචුක පුජාව

අලංකාරවත් පවහන්/ සැරයටි පුජාව

අෂ්ඨපාන සහිත ගිලන් පස පුජාව

චිවර පුජාව

අටපිරිකර පුජාව

මේ සදහා පින්වත් දායකත්වයක් දැරිමට සිත් පහල වෙනම් ස්වාමීන් වහන්සේගේ විමසන්න0777868780


News Articles
Latest Videos
Most Popular Post